"ඔයාගෙ ජීවිතේ ඔයා වැඩිපුරම ආදරේ කරපු කෙනාව කවුරුහරි ඔයාගෙන් උදුර ගත්තොත් දැනෙන වේදනාව දරාගන්න පුලුවන් ද ඔයාට" "ඒත් කොහොම ද එහෙම වෙන්නෙ.. ජීවිතේට ආස්රේ කරලා නැති මනුස්සයෙක්ගෙන් අපිට හුරුපුරුදු බවක් දැනෙනව ද?" "එයා ඇවිත් තියෙන්නෙ ඔයාව මරන්න" 𝗧𝗛𝗘 𝗟𝗢𝗦𝗧 𝗠𝗘𝗠𝗢𝗥𝗬 SWEET ROMANCE season 2All Rights Reserved