My Little Rapunzel || KSJ || HORROR || COMPLETED ||
  • Reads 373
  • Votes 64
  • Parts 10
  • Reads 373
  • Votes 64
  • Parts 10
Complete, First published Jan 13, 2023
Mature
| දන්නවද රපුන්සල්. මගේ ආදරේ ඔයාගේ මේ ලස්සන දිගම දිග කොන්ඩෙටත් වැඩිය දිගයි.|
| තමුසේ.. තමුසේ මොකෙක් උනත් කමක් නෑ. මගේ කෙල්ලව අත අරිනවා. එයාගේ කෙස් ගහකට හරි මොනාහරි වෙලා තිබ්බොත් දැනගන්නවා, තමුසෙත් හොල්මන් කරන අන්තිම දවස අද කියලා. මං තමුසෙට බය නෑ. තවදුරටත් ඔහේට මාව බය කරන්න බෑ. මගේ රපුන්සල් පල්ලා එක්කෝ උඹ නැත්තං මම |

ජින් ගෙයි ජියාගෙයි ආදර කතාවට එක අඳුරු පිටුවක් එකතු වෙයි කියල දන්නවා නං එයාලා එදා මේ කානිවල් එකට නෑවිත්ම ඉන්න තිබ්බා. ආවත් දිගම දිග කොන්ඩේ කොටටම කපලා එන්න තිබ්බා. කවුද හිතුවෙ ජින් වගේම තවත් කෙනෙක් ඒ කොන්ඩෙට ආසාවෙන් ඉදී කියලා.
All Rights Reserved
Sign up to add My Little Rapunzel || KSJ || HORROR || COMPLETED || to your library and receive updates
or
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 10
Dear Diary cover
කෙ ම් මු ර.....(yizhan)✅ cover
ကျွန်တော့် ရဲ့ သူ  [ Completed ]✓ cover
☆  Miracle Coffees ☆ ( Completed ) cover
MY SASSY BOY ☠️🔞 cover
💌ᶜᵃⁿ ʸᵒᵘ ᶠⁱˡˡ ᴹʸ ᴱᴹᴾᵀʸ ᴸⁱᶠᵉ 💌 ⁽ʸⁱᶻʰᵃⁿ Onhold💚❤️⁾ cover
Bound To The Stars✨ cover
නේත්‍රා 👁️ ( Slow Update ) cover
ගිම්හාන තුහින ( COMPLETE ) cover
Tʜᴇ Rᴀɪɴ ☔ KTᕼ (Sʜᴏʀᴛ Sᴛᴏʀʏ) [ 🅲︎🅾︎🅼︎🅿︎🅻︎🅴︎🆃︎🅴︎ ] cover

Dear Diary

18 parts Complete

ඔයා හිතන්නෙ dairy එකකට මොනාද කරන්න පුලුවන් ඔව් ඔයා කියයි ඔයා කියන ඔනා දෙයක් අහන් ඉන්න නිහඩ, විශ්වසනීය මිතුරෙක් කියලා. ඔව් ඔයා හරි එත් මන් කිව්වොත් dairy එකකට ඊටවඩා දෙයක් කරන්න පුලුවන් කියලා ඔයත් කියයි වෙන්න පුලුවන් කියලා හැබැයි මන් කිව්වොත් dairy එක ඔබේ පෙම්වතා හොයලා දේවි කියලා මොකද හිතන්නේ dear diary