මේ විසල් ලෝකයේ ඉන්න සමහර මිනිස්සු ක්ලෝනයන් (clone) විශ්වාස කරනවා. හරිම පුදුම විදියට එක රැයක ශියාඕ චාන්ටත් ඒ තියරිය විශ්වාස කරන්න වුනේ එයා ඉස්සරහට ආපු එයාගේ ක්ලෝනය දැකලා. ඒ කෙනාගේ පෙනුම සහ බැල්ම ඉතාම සීතල උනත්, එයාගේ අනිත් හැම feature එකක්ම කන්නාඩියෙන් පේන එයාගෙම ප්රතිබිම්බය වගේ අතිශය සමාන උනා. ඒත් චාන් දන් නෑ ඒක එයා දුක් වෙන්න ඕනේ දෙයක්ද සතුටු වෙන්න ඕනේ දෙයක්ද කියලා. කවුරු හරි කෙනෙක් එයාට අනතුරු ඇගෙව්වා නම් ඒ සීතල හිනාව පිටිපස්සේ ඉන්නේ මොන වගේ පුද්ගලයෙක්ද කියලා චාන් සමහර විට ඒ පුද්ගලයව මුනනොගැසී පිටුපස නොබලා එතනින් පලා යන්න ඉඩ තිබුනා හැබැයි එහෙම නොවෙන්නත් ඉඩ තිබුනා. ✰Yizhan Story ✰ Mpreg මෙය මාගේ කෘතියක් නොවන අතර මා සතු වන්නේ මෙහි පරිවර්තන අයිතිය පමණි. Please note that this story is not mine. All credits go to the original author @MichiLugo. Credit of the English version of this story is goes to @yizhanbunnyturtles. I'm grateful to both authors for giving me permission and helping me in this regard.
53 parts