54 parts Complete 💚 මේ මගේ හැටි.. මේක මගේ විදිය.. තමුන්ට ඕන නම් ඉන්න පුළුවන්.. නැත්තම් තමුන්ට යන්න පුළුවන්..
❤️ යන්න.. මන් මොකටද යන්නෙ.. මේක තමුසෙට විතරක් නෙවෙයි මිස්ටර් වන්ග් යීබෝ අයිති.. මේක මටත් අයිති තැනක්.. මාව යවන්න තමුන්ගෙ හිතේ අදහසක් තියෙනවා නම් ඒක කවදාවත්ම වෙන්නෙ නෑ.. වෙයි කියලා හිතන්නත් එපා...
💚 හහ්.. කියවලා ඉ වරද... එහෙනම් යනවා ඕයී යන්න...
( කතාව කියලද හිතුවෙ.. පිස්සුද අනේ මේ කතාව නෙවෙයි නිකන් හිතට ආවට ලිව්වේ.. )
🍁 YIZHAN FANFICTION
🍁 ANGRY HUBBIES
🍁 LOVE & ROMANTIC STORY
YIZHAN FOREVER 💚❤️