1954 යනු දකුණු කොරියාවටත් එක්සත් ඇමරිකවටත් විශේශ කාලපරිච්ඡේදයක් විය . ඒ 1953 හිදි දකුණු කොරියා වත් උතුරු කොරියාවත් අතර ඇතිවු යුදය යුද විරාමයක් ලෙස අවසන් වීමත් සමගයි. 1953 දකුණු කොරියාව යනු මිනිසුන් මිලියන2. 5 ක් මියගිය ආර්ථිකයද මිය යමින් තිබූ කාල පරිඡේදයකි. වසර 3ක් පුරාවට ඇමරිකානු සහය ඇතිව නොයෙකුත් සටන් වලට මුහුණ දුන් දකුණු කොරියානුවන් මෙම වසරයන්හි ඇමර ිකානු සහය ඇතිව නොයෙකුත් රට වලට සංක්රමණය විය .All Rights Reserved