365 Days With You ( Ongoing )
36 parts Ongoing Mature" මම ජීවිතේ ගත්ත වේදනාත්මකම තීරණේ ඔයා නිම්න" ෴
මිනිස්සුන්ගේ ආදරේ කියන්නෙම හරි පුදුම දෙයක් !
ඒක සමහර හමුවීම් ලග ගොඩක් සුන්දර අහම්බයක් ! තවත් විටක දරානිපාත වර්ෂාවක් , තවත් හිත් ලග අමූලික වංචාවක් ! ඒත් මේ හැගීම හමුනොවුනනම් හොදයි කියලා හිතෙන, ජීවිතේ අවසාන සෘතුවක මුණගැහුණු වේදනාත්මක තීරණයක් !!!!❤️🦋
- 365 Days With You 🫀-
A Novel By - Nimshik ✨