හිතට පාළුවක් තනිකමක් දුකක් සතුටක් මොන දේ දැනුනත් මම කරන්නේ මොනාහරි දෙයක් මනෝ පාරක් ගහලා කවියක් කරන එක. මම කැමතියි මගේ reader Babies ලා එක්ක ඒවා share කරගන්න. ඔයාලාගෙනුතත් කැමති නම් රිප්ලයි එකක් hope කරනවා මන්. කැමති නම් ලියන්න. අදහස් බෙදා ගමු.All Rights Reserved