𝐌𝐘 𝐄𝐕𝐄𝐑𝐘𝐓𝐇𝐈𝐍𝐆 | 𝐉𝐈𝐊𝐎𝐎𝐊 𝐅𝐅
5 parts Complete " අනික ඔම්මා අහන දේත් මං දන්නවා.. මට එච්චර වාසනාවක් නැ ඔම්මා. මං ..මං නිකන් ගත්තෙ "
ජිමින් කටහඬ බාල කරලා කියද්දි මිසිස් ජියොන් ජිමින්ගෙ ඔලුව අතගෑවේ අම්මා කෙනෙක් තමන්ගේ දරුවෙකුට දක්වන අසිමාන්තික ආදරය ජිමින්ට දැනෙද්දි.
" බලාපොරොත්තු නැති කරගන්න එපා ජිමිනි. හැමෝටම ඒ වාසනාව නැති වුනත් හැමෝටම උත්සාහ කරන්න පුලුවන්..මං කැමති මගෙ දරුවෝ සතුටින් ඉද්දි "
මිසිස් ජියොන් කියද්දි ජිමින් හිනා වුනා.
" හ්ම්..මං කරන්නම්..අපි වෙනුවෙන් "
• Jikook
• Boy x boy
• Romantic
• Fantasy
• Little smut