මට පෙර සිටි ඇය ( අතුරැ කතාව )
  • Reads 5,164
  • Votes 297
  • Parts 6
  • Reads 5,164
  • Votes 297
  • Parts 6
Complete, First published Jan 30, 2023
Mature
ඔබ ආත්මීය සහකරැ හෝ සහකාරිය ගැන විශ්වාස කරනවා ද ? Soul mate ලෙස අපි හදුන්වන්නේ..කුඩා කාලයේ අම්මාට තුරැල් වෙලා සින්ඩරෙල්ලා කතාව අහගෙන හිටපු මම , පාසැලේ ඉංග්‍රීසි සාහිත්‍යයට කියවු වදරින් හයිට්ස් හි හීත්ක්ලිෆ්ට පෙම් බැන්ද මම , කදුළු සලමින් නැරඹු ටයිටැනික් චිත්‍රපටය අවසානයේ මම කේට් නම් ජැක් එක්කම මමත් අවසන් ගමන යන බව විශ්වාස කල මම කවදාවත් හිතුවේ නැහැ මගේ ජීවිතේටත් නවකතාවල චිත්‍රපටවල අන්තර්ගත ආදරයක් විදින්න හැකි වෙයි කියලා. නමුත් එය එසේම සිදු වුණි. එකසැරේම ඔහු මා ඉදිරියට පැමිණයේය. මගේ ආත්මීය සහකරැ. මා වදනින් නොපවසන දේ හෝ තේරැම් ගන්න , මගේ හදවත ආදරයෙන් අතුරැ සිදුරැ නැතිව පුරවාලන , මේ ලෝකේ සැබෑ ආදරය ඇති බව මට ආයේ ආයේ ඔප්පු කරන ඔහු මගේ ජීවිතේට සම්ප්‍රප්ත විය. මා නොදන්නා හේතුවකට ඒ මොහොතේ පටන් මගේ හදවත මටත් හොරෙන් අමුතු තාලයකට ස්පන්දනය වෙන්නට ආරම්භ කලේය.
All Rights Reserved
Sign up to add මට පෙර සිටි ඇය ( අතුරැ කතාව ) to your library and receive updates
or
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 10
လွမ်းပျက်ပြယ် cover
တညတာပြည့်တန်ဆာ or Remembrance and hope cover
Painting On The Skin cover
The everlasting memories of love ( Sinhala Romance) cover
❤ Burgundy  ❤ Reuploading cover
වත්සුණු || Wathsunu cover
⚜️Nay Tin's Love Story⚜️ cover
Lovey Dovey cover
8️⃣ ချစ်၍ချစ်သော [ Lovely gentleman ] cover
ဧကရာဇ်ဗျူဟာ cover

လွမ်းပျက်ပြယ်

88 parts Complete

ရုန်းမထွက်ချင်မိတဲ့ မျက်ဝန်းသေတွေ၊ လှုပ်ရုံမျှပြောသည့် နီဆွေးဆွေးနှုတ်ခမ်းလေးနှင့်အတူ ထွက်ပေါ်လာသော နွေးထွေးနူးညံ့သံ။ မမလွမ်းကို တွယ်တာမိတဲ့ခဏတာမှာ ဖြစ်တည်လာတဲ့ခံစားချက်ဟာ လွတ်မြောက်ရန်ခက်လှသော အလွမ်းနာပါလေ။ လွမ်းဆိုတဲ့မိန်းမမှ ဒီလွမ်းနာကိုဖြေဖျောက်မပေးနိုင်ရင် လွမ်းဒဏ်ရာဟာ ပျက်ပြယ်နိုင်မှာမဟုတ်တော့ချေ။ လွမ်းပျက်ပြယ် Gl OC ✨