BAD BOY😏 (Yizhan)[COMPLETED]
41 parts Complete ""හිඟන්නො ඉන්නො ඕන අපේ කකුල් යට මිසක් අපේ ඔලුව උඩ නෙවෙයි😏""
යීබෝගෙ ඒ වචන වලට සාන්ගෙ පපුව පිහි තුඩ කින් පහුරු ගානවා වගේ දැනෙන්න ගත්තෙ. 😔💔
" මේ මනුස්සයට ඇත්තටම හැගීමක් දැනීමක් නැද්ද..කිසිම මනුස්සකමක් ගෑවිලවත් නැත්තෙ ඇයි දෙයියනේ.. කවද වෙනකන් මම මේ දුක විදින්නද." සාන් ඇස් වල කදුළු පුරවන් යීබෝ දිහා බලාගෙන හිතන්න ගත්තා.. 😢
බලපුලුවන්කාරකම් වලට යට උනු සමාජයක්..😔 මුදලට යට උනු මනුශ්යත් වයකින් හෙබි සමාජයක්..💔 එවන් දූශිත සමාජයක ජීවත් වන එක් පුංචි තරුණයෙකුගේ ජීවිත කතාවක ඉරණම කෙසේ ලියවේවිද........✍️