𝙰 𝙼𝚘𝚝𝚑𝚎𝚛 | 𝙺𝚃𝙷 | 🖤🍁|| ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ ||
  • Reads 23,043
  • Votes 3,418
  • Parts 25
  • Reads 23,043
  • Votes 3,418
  • Parts 25
Complete, First published Feb 04, 2023
"මං ඇත්ත කිව්වේ මිසිස් ජොන්..තමුසේ මොකා එක්ක නිදාගත්තද කියලා දන්නේ තමුසෙ විතරනේ."

ඒ වචනවලට මීහිගේ ඉවසීමේ සීමාව පැන්නා.අන්තිමට එයාගේ අත නතර වුණේ ටේහ්‍යුන්ගේ කම්මුල රතු කරලා.

"ජස්ට් ශට් අප් ටේහ්‍යුන්.දරුවො ඉස්සරහ පිස්සෙක් වගේ හැසිරෙන්න එපා.මට...මට තව ඉවසන්න බෑ.මම තමුන්ට කවදාවත් සමාවක් දෙන්නෙ නෑ..."

"මං පිස්සෙක් වුණේ තමුසෙ නිසා මීහි.ඇයි ඌව දාලා මගෙ ළඟට ආපහු එන්න බැරි?"

ටේහ්‍යුන්,
මීහි,
එතකොට එයාලගේ දරුවෝ...

එන්න අපි එයාලව හම්බවෙමු.

𝔸 𝕄𝕠𝕥𝕙𝕖𝕣🖤🍂
𝙱𝚢 𝚂𝚊_𝚛𝚊

#taehyungmain
#vmain
#girl×boy
#gxbcouple
#lovetraingle
#btsff
#fanfiction
#ot7

BL parts also included.If you are uncomfortable with that kind of stuff,please don't read this story.I'm sorry.And please don't judge the idol's personality just by a fanfiction.I hope that you can respect them.

Your author's kind request♥️

#🥇motherslove until 05/04/2023
All Rights Reserved
Table of contents
Sign up to add 𝙰 𝙼𝚘𝚝𝚑𝚎𝚛 | 𝙺𝚃𝙷 | 🖤🍁|| ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ || to your library and receive updates
or
#9blood
Content Guidelines
You may also like
I NEED U  ᴶᴶᴷ  | 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄 | by Jeon_Shashi9799
57 parts Complete
" මට ඔයාට කියන්න දෙයක් තියේ. ඒ.වගේම මන් ඒක කිව්වම මාව අතරින්න කූකී . " මගේ ඇස්.වලින් නොනවත්තාම කදුලු එද්දී මන් කිව්වා. " ඉස්සෙල්ලා මන් කියන්නේ. ඔයා මොනවා කිව්වත් මන් ඔයාව අතරින්නේ නෑ. ඔයා අතරිනවා නම් මාත් ඔයත් එක්කම මැරෙනවා. " " අනේ එහෙම කියන්න එපා . කූකී ඔයාගේ ᴀʀᴍʏ ලා වෙනුවෙන් ඔයා ජිවත් වෙන්න ඔනී. " " සරංහේ මැනික " ඈ මට ඒ ඇහිච්ච විදියද " ඇහුනේ නැද්ද මන් මගේ චූටී බටු ඇටේට පනටත් වඩා ආදරේයි . ඒ නිසා කියටවත් ඔයාව අතාරින්නේ නෑ." අනේ ඒ කියන්නේ එයා මට මන් වගේම ආදරේ කරලා. " නදෝ සරංහේ කුකී. "......... 💫✨ °°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°° ∂ση'т ¢σρу му ωσяк 🚫 тнαηк уσυ ⛦ ѕтαят ∂αтє -: 2022 / 03 / 05 єη∂ ∂αтє -: 2022 / 11 / 15 COMPLETED ✔️
හිනාවෙන දේදුන්න🌈 😊[[ YiZhan ]]💚❤️ by jsanjee_18
20 parts Ongoing
අහසක් දරාගන්න පුළුවන් පොළවකට විතරම ද.. ඇයි දේදුන්නකට බැරි ද.. බැරි නෑ පුළුවන්.. හිරු එළියයි වැස්සයි දෙකම තියන මොහොතක.. දැනෙන හැගීම හරියටම මොකද්ද කියලා තෝරාගන්න බැරුව ඉන්න ඒත් පරිණත අහසක.. ලස්සන හත් පාට ඒත් ළා බාල දේදුන්නක් පෑයුවොත්.. ඒකත් හිනාවෙන දේදුන්නක් නම්... පරිණත අහසත් ඒ ළා බාල දේදුන්නට අසීමාන්තිකව ප්‍රේම කරනවා නම්... ඉතින් ඒ දේදුන්නට අහසේ තුරුලටම වෙලා පායන ගමන් එයාගේ හිනාවෙන් මුළු අහසම නිවන්නත් එයාගේ ආදරෙන් මුළු අහසම දරාගන්නත් පුළුවන් නම්.. මොකටද දුරින් තියන පොළවක්.. එන්න ඒ දේදුන්න ප්‍රේමණීය අහසක්‌ දරාගන්න හැටිත් ඒ අහස හිනාවෙන දේදුන්නක්‌ ප්‍රේමයෙන් පාට කරන හැටිත් බලන්න වගේම විදින්න... Start - 2024 / 12 / 01 End - ?
You may also like
Slide 1 of 10
BEHIND THE SCENES - Randy El Mesmo cover
Bound To The Stars✨ cover
☯ His Moon || Myg Short Ff ✔ cover
BLACK MASK <||JJK||> ON GOING cover
She's mine (Completed)✔ ✔ ✔  cover
I NEED U  ᴶᴶᴷ  | 𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄 | cover
THE KILLER ||Completed|| cover
🍁නූශ්🍁(Zhanyi)✅ cover
Still With You 🤍 cover
හිනාවෙන දේදුන්න🌈 😊[[ YiZhan ]]💚❤️ cover

BEHIND THE SCENES - Randy El Mesmo

34 parts Ongoing

- ¡Déjame hacer mi trabajo! - grité ya estresada. - ¡Eres tan desesperante! - Randy me gritó devuelta. >>>>Donde Alexa consigue un nuevo trabajo como camarógrafa de "Los Mesmos Show" y tiene que lidiar con Randy. O >>>>Donde Randy no sabe como lidiar con lo que la nueva camarógrafa lo esta haciendo sentir. -Milsss