ඩේගු වල ඉන්න තමන්ගෙ හැල්මොනි බලන්න ගිය ජීහා ආයෙ ආවෙ තනියම නෙමේ.කෙල්ල ආපහු බූසාන් ආවෙ තමන්ගෙ එන්ගේජ්මන්ට් එකට.හැබැයි කෙල්ල ආවෙ මාසෙ දෙකක ප්‍රෙග්නන්ට් ලේඩි කෙනෙක් විදිහට . ඔයාගෙ ඔප්පගෙ බබාගෙ surrogate mother වුනාට පස්සෙ ඔයාගෙ ඔප්පයි ඔන්නියි දෙන්නා ඔයා මාස දෙකක ප්‍රෙග්නන්ට් ලේඩි කෙනෙක් වෙද්දි ඇක්සිඩන් එකකින් නැති වුනොත් . ඒ හේතුව නිසා තමන්ගෙ ඔම්මයි අප්පයි දෙන්නම ඔයාව විශ්වාස නොකර ඔයාව අතෑරලා දැම්මොත් .