හැම ආදර කතාවක්ම සුන්දර වෙන්නෙත් නෑ හැම ආදර කතාවක්ම අසුන්දර වෙන්නෙත් නෑ. ඒ වගේ ලස්සන ආදර කතා මේ ලෝකේ ඕනතරම් තියෙනවා. ඒත් ඒ ලස්සන ආදර කතා ඇතුලේ තියෙන මේ නපුරු ආදර කතාව ඉදිරියට කොහොම ගලාගෙන යයිද. පාර්ක් ජිමින් කියන නපුරු කොල්ලා එක්ක පාර්ක් සනී කියන ඔහුගෙ ආදරණීය බිරිඳ ඉදිරියට මේ ජීවිතේ ගෙනියන්නෙ කොහොමද???
1 part