" එපා ඩොක්ටර්... මං ලඟට එන්න එපා... කරපු උදව්වට ද මෙහෙම සලකන්නේ... " ඇය හඬමින් ඇසුවේ දැනුන අසරණකම නිසාමය. තමා දැන් දැන් බිම ඇද වැටෙතැයි ඇයට සිතුණි. " කරපු උදව්වට මමත් උදව් කරන්න තමයි හැදුවේ.. ඒත් උඹේ මාර ලොකු කමක්නේ තියෙන්නෙ... ඒකනෙ මාව මැරි කරන්න බෑ කිව්වේ... බලමුකෝ තව ටිකකින් උබම කියයි අනේ මාව මැරි කරන්න කියලා... "