" අැයි කුකි මං මොනා කරාටද මට මෙහෙම කරන්නේ. මං කොහොමද පිලිගන්නේ එ් අාදරේ රගපෑමක් විතරයි කියලා " " තමුන්ට පිලිගන්න බෑ කියලා මං මොනා කරන්නද අනික කවුද තමුසේ වගේ කෙනෙක්ට අාදරේ කරන්නේ " මට සමාවෙන්න මැනික මේ හැමදේම කරන්නේ ඔයාගේ හොදට පුලුවන් නම් ඔයාගේ කුකිට සමාව දෙන්න.... 😔😓 Top - Kook Bottom - Taehyung Taekook story.......