හිමි අහිමි ||GL|| Completed ✅
  • Reads 1,538
  • Votes 172
  • Parts 5
  • Time 58m
  • Reads 1,538
  • Votes 172
  • Parts 5
  • Time 58m
Complete, First published Feb 17, 2023
අකේත්‍යා එක්ක යනකොට වැටෙන එක එක බැල්මවල් මඟඇර ගන්න මම අපේ ගමන ඉක්මන් කරා.....ගුවන් පාලම යටින් අපි යනකොටයි මට තේරුණේ එයාගේ අත මගේ අතින් ලාවට ගිලිහෙනවා කියලා....ආහ් අමතක වුනාණේ , මට මේ පාරවල් හුරු පුරුදු වුණාට  එයාට එහෙම නෑ කියලා....ගුවන් පාලම යට ඇදලා තියෙන එක එක විදියේ  සිතුවම් වලට එයාගේ හිත ගිහින් වගේ...ඒවා ඇත්තට ම ලස්සනයි...මම සැරින් සැරේ නුවර ආවට එයා ඉතිම් එන්නේ ඉඳලා හිටලානේ.....

"උබට අකේත්‍යාගෙන් එකපාරක්වත් අහන්න හිතුනේ නැද්ද ආදී? ඔච්චර දුක් විදින්නෙ මොකද බන් උබ? නිකන් මෝඩයෙක් වෙන්න එපා ආදී...දැන්වත් අහපන් ඒකිගෙන්....."

"අහන්න හිතුණේ නැද්ද කියලද අහන්නේ උබ...අහන්න හිතුණා බන් අනන්තවත් අහන්න හිතුණා....ඒත් මං බයයි බන්..."

"ඇයි උබට බය ? ඒකි අකමැති වෙයි කියලද...ඒකිගේ උත්තරේ ගැනද උඹට බය?"

🌼❤️
_________________________________________
හුදෙක්ම මනඃකල්පිත කතාවකි.මෙයින් කිසිවෙකුගේ සෑබෑ චරිත නිරූපණය නොවේ
All Rights Reserved
Sign up to add හිමි අහිමි ||GL|| Completed ✅ to your library and receive updates
or
#527imagination
Content Guidelines
You may also like
මධ්‍යමාලා || අසම්මත පලහිලව් (GL ) by bokiebae34
5 parts Ongoing
" මට දැනුනේ මං වැඩි තේරුමක් නැති , කිසි සුවදක් නැති නිකන්ම නිකන් ලිලැක් මලක් වගේ කියලා.. ඉතින් එතනම අපි හරි වෙනස් නේද ? මොකද මං නිකන්ම නිකන් ලිලැක් මලක්නම් , ඔයා හරි සුවද සුදුරෝස මලක් !" : රිතූ ලවන්‍යා "උබට මං ආය කියන්නෑ..බැහැපන් රිතූ බිමට කොලු වැඩ නොකර .කෙල්ලෙක් උනහම කෙල්ලෙක් වගේ ඉන්නොනේ " එයා මං ඉන්න ගහ යටට වෙලා කෑගගහා බෙරිහන් දෙනවා..හහ් යකො මේක හරි වැඩක් උනානෙ..ප්‍රජාතන්ත්‍රවාදී රටක මනුස්සයෙක්ට තමන්ගෙ පාඩුවෙ ගහකට නැගලා ඉන්නවත් බැරිද ? අනික මට කෙල්ලෙක් වගේ ඉන්නෙයි කියන්නෙ..එයැයි ඉන්නවනෙ හරි සංවරව..හහ් කොන්ඩෙත් කොටට කපාගෙන කොලු පෙනුම දාගෙන..හිතේ ඇති ඔය ඇහැටුල්ලිට මං බය වෙයි කියලා.. "බෑ මං බහින්නෙම නෑ..මට විතරයි ආදරෙ කියනකම් මං බහින්නෙම නෑ " මං කීවෙ වදුරු පැටියෙක් වගේ තවත් ගහේ කද බදාගන්න ගමන්.. හතික්කෙ මෙන්න ඒපාර මේකිත් ගහට නගිනවා..ලොකූ..ඔයාගෙ නං
You may also like
Slide 1 of 10
රිද්මය(GL) cover
වරාමල් || G×G cover
Yeh Mera Deewanapan Hai🍂🏵️🍂 cover
රතු පාට මල්(Completed Short Story)✓✓ cover
Fate cover
Lavender smell 💮 cover
The Unbreakable Bond cover
No Going Back cover
Bikers & Biscuits cover
මධ්‍යමාලා || අසම්මත පලහිලව් (GL ) cover

රිද්මය(GL)

25 parts Ongoing

🤍~ "නතරවෙන්න,හදවතට ලස්සනම රිද්මයක් දුන්න තැනක" GL non - fiction story