14 parts Complete මංමුලාවූ ඔහුහටම මා ප්‍රේමයෙන් බැදුනේ කිමදැයි අදටත් නොදනිමි.ඒ දෙනෙත්වලට පෙම් බැන්දේ ඇයිදැයි අදටත් මම විමසමි.
ප්‍රේමය නම් මා පමණක් කලා නම් ඉතින් එතැකැයි සිතුවෙමි.ඉතින් අතැගිල්ලේ හෙවූ රන් මුදුවෙන් ,කඩදාසියක බැම්මෙන් මා ඔහු හා බැදුනෙමි.
මා ඔහුට අසීමිතව එකත්පස්ව පෙම් කරද්දී ඔහු ඈට අසීමිතව එකත්පස්ව පෙම් කරයි.
අරුත් නොමැති පලක් නොමැති විවාහයක ඔහුද මාද දෙකොනක තනිව දෙආකාරයෙන් විදවයි.
ඉතින් පල කිම?????
ඔහුට කිසිදිනෙක රිසිනොවූ මටද දැන් රිසි නොවූ ඉතින් මේ බන්දනය අදින් අපි නවතිමු.
හ්ම්...........ඔව්, එදා ඔය ඇස් දිහා නොබලම මටත් බිම බලාගෙන යන්න තිබුනා...................