_ගොඩක් අයට ප්‍රේමයට_ _වටිනාකමක් දෙන්නේ_ _ලබාගන්නකම් පමණයි.._ _අයිති කරගත් පසු ප්‍රේමය_ _අවසන් නොවේ,,_ _ප්‍රේමයක කාර්යය_ _සැප සම්පත් නොමැති වුවත්_ _නිතර අගය කිරීමයි, රැකබලා_ _ගැනීමයි, මානසික නිදහස ලබාදීමයි, මොන තරම් බාධක මැද්දේ වුවත්_ _අත් නොහැර සිටීමයි....._ *සැබෑ ප්‍රේමය නම් එයයී!* 🙂❤🩹🖇️