ඕයි මෝඩ ටේහ්යුන් මට ඇත්තම කියනවකො තමුසෙ රෑට රෑට හොරෙන් තනකොල හරි පුන්නක්කු හරි කනවා නේද ඒක නේද බබා ඔයාගෙ මෝඩ කමේ රහස 😂-ජංකුක් නෑ මං තනකොල මැල්ලුම් හදලා පුන්නක්කු හොදි හදලා බත් එක්ක කන්නෙ ජංකුක්. 😒-ටේහ්යුන් මේ නපුරු ආඩම්බරකාර ජංකුක්ගෙයි එයාගෙ මෝඩ බබා ටේහ්යුන්ගෙයි නපුරු මෝඩ වැඩ පිරුනු එයාලගෙ ආදර කතාව ~ MY STUPID BABY ~ #Teakook topkook bottomtae
17 parts