" මම කිම් නම්ජුන ් .. විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක්.. අවුරුදු ගානකට කලින් ස්විස්ටර්ලන්ඩ් වලට ආවට පස්සෙ පළවෙනි වතාවට මං අද කොරියාවට යනවා... මොකද මට හිතෙනවා මට මෙහෙ දි හම්බෙන්නෙ නැති නිදහස එහෙදි හම්බවේවි කියලා.. " " එයාගෙ මූණ ටිකක් ලෙඩ පාටයි... මිනිස්සු එක්ක මං වැඩිය කතා නොකලට ආශ්‍රය නොකරට .. මං ආසයි එයා එක්ක කතා කරන්න.. එයා එක්ක ඉන්න කොට මට වෙලාව යනවා දැනෙන්නෙ නෑ.. "All Rights Reserved