🐰:- හුහ් මන් කීයටද ආවෙ ඇයි ආවෙ නෙවෙයි ඔයා කොහෙද ගියේ මෙච්චර වෙලා මොකද කරේ 😡😡 😰:- මන් මේ යාලුවෙක් එක්ක gameplay කරන තැනකට ගියේ..🥺 🐰:- අහ් එහෙමද ....? 🙂 එන්න යන් game play කරන්නනෙ ඕනෙ 🤧 😰:- ඇයි මාව ඇදන් යන්නෙ මේ මාව අතහරින්න ....ඇයි දොර ලොක් කරේ ...😟 🐰:- ඔයාට මන් කලිනුත් කියලා තියෙනවා කොහෙ ගියත් මහ රෑ වෙනකම් රස්තියාදු වෙන්න එපා කියලා ඇයි කියන දේ අහන්න බැරි...? 😤😤ඔච්චරම මුරන්ඩු වෙන්නෙ ඇයි ...හැමදාමත් මතක හිටින punishment එකක් දුන්නම ආයෙ එහෙම කරන එකක් නෑනෙ 🤧...All Rights Reserved