👼 කෑදරයෝ 😈 (සම්පූර්ණයි) ✅
  • Reads 155,281
  • Votes 19,300
  • Parts 82
  • Reads 155,281
  • Votes 19,300
  • Parts 82
Complete, First published Mar 05, 2023
Mature
දුක සැප එකම නූලක
වෛරයක් වේ අහස උසට
ලේ වල උතුරන තරුණ හීනෙට
වල කපන තුරු ඉන්නද 


හැමදාම ඉවසාන.... 🥲




උරහිස්සක් තියෙනවා නම්
වේදනා විදලා විදලා සතුටු වෙන්න
මම පොතොක් මලක් වගෙ 
ගොඩක් දරාගන්නම්... 

👿🧚 devil & angel 👿🧚
All Rights Reserved
Table of contents
Sign up to add 👼 කෑදරයෝ 😈 (සම්පූර්ණයි) ✅ to your library and receive updates
or
Content Guidelines
You may also like
ලාවුළු | boy love | ongoing by Gumbo_Bambi
53 parts Ongoing Mature
ඩුකු ඩුකු ඩුකු ! මහ සද්දෙන් සද්ද කරගෙන ඉස්සරහට ඇදුනෙ උඩරට මැණිකේ කෝච්චිය නම් නෙවෙයි. ලාවුළු ගස් අතරින් වැලිගම්බර අසිරිය කියාගෙන ඉස්සරහට ඇදුනු මන්දගාමී බස් රතය ඒ සිරි අසිරි වින්දෙ පාලු කැලේ තනි මකාදාලා. කොස් පොලොස් වලින් සරුසාරෙට තිබුන ලාවුළු වත්ත මැද්දෙ ලන්ද දිහා ඉදපු එලදෙනක් බෙරිහන් දුන්නෙ තමන්ගෙ වහු පැටියා දිහා බලන්. ඒ අතරෙ ඒ ලන්ද මැද තිබුනු පුන්චි ගේ පිලිකන්නෙ ඉදන් ඇහුනු කන්දොස්කිරියාව නිසා ලාවුළු ගසුත් කලකිරීමෙන් හීල්ලුවෙ කාලයක් තිස්සෙ ඇහෙන මේ නාඩගම් වලින් විවේකයක් නැතුව. "තරහ ගන්න එපා සුදු මහත්තයා ! තරහ නිවන්න" අජේ කියනවා ඇහිලා මදුරුවො තල තල ඉදපු අජේගෙ සුදු මහත්තයා බෙරිහන් දුන්නෙ ඔලුවෙ අත ගහගෙන. "අනේ යකා අවුස්සන්නෙ නැතුව පැත්තකට පලයන්කෝ !" _____________________ කතෘ අයිතිය : ගුම්බො බැම්බි *සමරිසි චරිත ඇතුලත් සිංහල යොවුන් නවකතාවකි
වේතාල by AnjanaKumarasiri
20 parts Complete Mature
බෑ කියන්න බැරිකමට තමන්ගේ යාළුවගේ පෙම්වතා විදිහට රඟපාන්නම් කියලා ධිනාදී කිව්වනම් තමයි... හැබැයි, ඒ රඟපෑම කෝණාරගේ පවුලේ අය ඉස්සරහත් කරන්නවෙනවා කියලා එයා දැනගත්තේ පස්සේ! හැඩකාර... සල්ලිකාර... කෝණාරට කිට්ටුවෙන්න බලාගෙන දාහක්දෙනා ඉන්නකොට "මටම එහෙම යෝජනාවක්කළේ ඇයි?" කියලා කෝණාරගෙන් අහන්න ධිනාදීට කොහෙත්ම හිතුනෙනැති හැටි... අකමැත්තෙන් යෝජිත විවාහකයක පැටලෙන්න කොහෙත්ම හිතහදාගන්නබැරි කෝණාර එයාගේ ලෝකෙට ධිනාදීව ගේන්නේ තරමක් ආත්මාර්ථකාමීවිදිහට කියලා පසුතැවිල්ලක් ඇතිවුනත්, කෝණාරට බසුබසින්න කොහෙත්ම විදිහක් නැහැ. කෝණාර කියන්නේ, යක්ශ ලේ මුහුවෙච්ච "වේතාලයෙක්" කියලා දැනගත්තොතින් ධිනාදී කොහොමද හැසිරේවිද? මේ හැමදෙයක්ම අතරේ ධිනාදී පැහැරගැනීමකට ලක්වෙන්නේ කවුරුත් නොහිතපු විදිහකට....
You may also like
Slide 1 of 10
(නු)හුරු cover
ලාවුළු | boy love | ongoing cover
Second chance 😓❤️😓 (Complete ) cover
ආර්‍යආත්ම ( Aaryathma ) cover
_Lost Eyes_ cover
නැවතත් ඔබ වෙත | Back To You cover
ගංඟාදර | GANGADARA ( Sinhala BL) cover
HIKIZ (𝗟𝗢𝗦𝗧 𝗘𝗬𝗘𝗦 𝟮) - On Hold cover
වේතාල cover
පැහැරගැනීම [ Black Tiger 1 ] cover

(නු)හුරු

34 parts Ongoing

(සත්‍ය කතාවක් ඇසුරෙණි) "ඉස්සෙල්ලම ඔයාට දැනෙන දෙ විශ්වාස කරන්න ප්‍රාර්තන"