𝐏𝐢𝐞𝐜𝐞𝐬 • 𝐭𝐤
  • Reads 131
  • Votes 18
  • Parts 3
  • Reads 131
  • Votes 18
  • Parts 3
Ongoing, First published Mar 07, 2023
Mature
එක් අහඹු ඉරිදා දිනයකදී ජියොන් ජන්ග්වූ සහ ඔහුගේ පනස් දෙහැවිරිදි පාර්ක් ඉලෙක්ට්‍රොනික්ස්හි විශ්‍රාමික සේවා යෝජකයෙකු වූ පියා , ජියොන් ජන්ග්කුක්  හට සමාගමක වසර ගණනාවක් තිස්සේ ක්‍රියාකරමින් ඇති නවතම VR උපාංගයක් පරීක්ශා කිරීම සදහා දුරකථන ඇමතුමක් ලැබුණි. 
සමාගම තුළට පැමිණි ඔහුට සමාගමෙන් පිටතට යෑමට සිදු වන්නේ කෙසේදැයි මේ මහලු මිනිසා දැන සිටියේ නැත.
නමුත් එහිදී සිදුවූ මේ සරල හමුවීම ඔහුගේ හදවත සාමදානයෙන් තබන්නේ කෙසේද ? 
මීට අවුරුදු දහසයකට පෙර මියගිය ඔහුගේ සැමියා,  ඔහුගේ ප්‍රියතම දම් පැහැ මල් ඇදුමෙන් නැවත දැකීමෙන් ඔහු ඉතා සතුටින් පිරී ඉතිරී සිටින බවක් පෙනේ.

• Top - Kook
• Bottom - Tae
• M - Pregnant 
• Heavy angst

@jeonscripts
All Rights Reserved
Sign up to add 𝐏𝐢𝐞𝐜𝐞𝐬 • 𝐭𝐤 to your library and receive updates
or
Content Guidelines
You may also like
හිනාවෙන දේදුන්න🌈 😊[[ YiZhan ]]💚❤️ by jsanjee_18
17 parts Ongoing
අහසක් දරාගන්න පුළුවන් පොළවකට විතරම ද.. ඇයි දේදුන්නකට බැරි ද.. බැරි නෑ පුළුවන්.. හිරු එළියයි වැස්සයි දෙකම තියන මොහොතක.. දැනෙන හැගීම හරියටම මොකද්ද කියලා තෝරාගන්න බැරුව ඉන්න ඒත් පරිණත අහසක.. ලස්සන හත් පාට ඒත් ළා බාල දේදුන්නක් පෑයුවොත්.. ඒකත් හිනාවෙන දේදුන්නක් නම්... පරිණත අහසත් ඒ ළා බාල දේදුන්නට අසීමාන්තිකව ප්‍රේම කරනවා නම්... ඉතින් ඒ දේදුන්නට අහසේ තුරුලටම වෙලා පායන ගමන් එයාගේ හිනාවෙන් මුළු අහසම නිවන්නත් එයාගේ ආදරෙන් මුළු අහසම දරාගන්නත් පුළුවන් නම්.. මොකටද දුරින් තියන පොළවක්.. එන්න ඒ දේදුන්න ප්‍රේමණීය අහසක්‌ දරාගන්න හැටිත් ඒ අහස හිනාවෙන දේදුන්නක්‌ ප්‍රේමයෙන් පාට කරන හැටිත් බලන්න වගේම විදින්න... Start - 2024 / 12 / 01 End - ?
You may also like
Slide 1 of 10
හිනාවෙන දේදුන්න🌈 😊[[ YiZhan ]]💚❤️ cover
Special One cover
BREATH OF LIFE (Complete) cover
🍁නූශ්🍁(Zhanyi)✅ cover
BEHIND THE SCENES - Randy El Mesmo cover
MY SASSY BOY ☠️🔞 cover
Sex Partner cover
Bitter Sweet Coffee [Completed] ✔ cover
Bound To The Stars✨ cover
කෙ ම් මු ර.....(yizhan)✅ cover

හිනාවෙන දේදුන්න🌈 😊[[ YiZhan ]]💚❤️