✡️Astro Angle ✡️ මේක මං ලිව්ව ff එක. ඇත්තම කියනවනම්... ගොඩක් අය දන්නවනේ.. මම සාමාන්‍යයෙන්... අපේ MJ අයියගෙ පරම්පරාවේ විදියට ලල් එකේ ජිවත් වෙන මනුස්ස පරාණයක් කියලා 😂😂😂 ඉතින් පොඩ්ඩක් ආතල් එකේ තමා මේක ලිව්වේ... මගෙ කලින් fan fictions, කියවපු අය නම් හිතයි මොන බොරුවක් ද ඒ කිව්වේ කියලා.. 😂 නෑ.. කලින් එව්වා සීරියස් ලිව්වට.. මගෙ ඇත්ත විදිය මොංගල් 😂‼️ කිව්වත් වගේ.. මගෙ කලිං කතා වල Happy ending එකක් ආවෙ නෑ නේ..... තනිකරම Astro ලිව්ව පලවෙනි එක මේ.... Happy ending 😂‼️ ඇත්තම කිව්වොත්.. මෙහෙම happy ending එකක් ලිව්වමද මන්දා 😂 මොකද මගෙ කතා වල romance අඩුයිනේ... ඒකට හේතුව මට ලැජ්ජයි ඒයි 😂😂😂🙊🙊🙉🙉🙈 හැබැයි මේකේ... එක්කෙනෙක්ගේ බලවත් වුවමනාවට..( කෝයා 😏😘) Happy ending එක උපරිමේට දුන්නා... ලැජ්ජයිත් එක්ක 😂😂 Chapters අටයි.... උඩ පහල යන එන ගමන් දවස් අටක් එකටත් ඔලුව දාගෙනම යන්න හොදේ බොක්කලාස් 😌😌 මං ආදරෙයිනේ ඉතින් 😌🌹🌹🌹All Rights Reserved