ඕ...ඕ....ඕ.....ඕ මුලු පන්තියම ගෝශාවකින් පිරී ගියේ ඔවුන් කෙලින්ම අප ට ඉදිරියේ පේලිය වෙත පැමිනි නිසාවෙනි. ඉශාන් උබ පලයන් කෙල්ල ගාවට! උසස් පෙල දෙවැනි වර ලිවීමට මා තුල සැබවින්ම බලාපොරොත්තුවක් තිබුනි. ඒ ඔහුව හමුවීම පිනිසම නොවේ. නමුත් මා විභාගය සදහා විශ්වාසයකින් පෙනී නොසිටි නිසාවෙනි. සර් නම් නිතරම කිව්වේ "ඔයා ශෙනා දෙවනි පාර කලොත් හොද රිසාල්ට් එකක් දාවී" කියලා. ඉතින් මගේ තීරනයට ඔහුද එක්තරා හේතුවක් වූ බව මා මගෙන්ම සැගවූවෙමි! ඔහුව අමතක කරම්ද? අපි අතර කිසිවක් නොතිබිනි! එසේනම් මා කෙසේද ඔහුට මෙතරම් ලන් වුනේ?All Rights Reserved