ආදරේට වයස් සීමාවක් තියෙනවාද? නෑ නේද? මමත් එයාට ආදරේ කරනවා... කියා ගන්න බැරි තරම්... ඒත් එයා කැමති නැත්තම්... මන් මොකද කරන්නේ... නුනා.... මම ඔයාට මටත් වඩා ආදරේ කරනවා... ~ ජන්ග් හොසොක් සහා ජොන් ඉයුන්ජි ගෙ ආදර කතාවයි මේ ~ START & END - 2023.03.12All Rights Reserved