14 parts Ongoing Matureආදරය රාගයෙන් ඔබ්බට ගිය කලාවක්...
+ ටැටූ ගහන්නේ ඇයි බන් මිනිස්සු ¿
_ ආහ්...ඒක ආර්ට් එකක් ..නේ !
+ නෑ කොහෙත්ම නෑ..
- එහෙනම් ?
+ ටැටූ කියන්නෙම තමන්ගේ යටි හිත..?
_ මොකක් ?
+ ඔව් ඒ යටි හිත..ඔය යටි හිතේ තද කරන් ඉන්න දේවල්..!!!
ටේකුක් 😻
DONT COPY MY WORK 🔪⛔
අසම්මතයට හංවඩු ගසන සමාජයක්,
සම්මතය පිලිගන්න සමාජයක්,
ඇයි අසම්මතය අකපද,
මේ සුවිසල් සමාජයට,
ප්‍රේමය සම්මතව පැවතියත්,
අසම්මතව පැවතියත්,
කෙසෙ හංවඩු ගැසුනත්,
ප්‍රේමයෙ හි වෙනසක් වන්නෙද,
ස්ත්‍රින් දෙදෙනෙක් ගෙ ප්‍රේමයක් වුවහොත්,
පිරිමින් දෙනෙකුගෙ ප්‍රේමයක් වුවත්,
ඔවුන් ඔවුනොවුන් ගෙ හදවත,
තුල ඇති වී,
තිබෙන්නෙ,
ප්‍රේමය ක් නොවද,
එයට තවත් නිර්වචන තිබේද...
#අසම්මතය යැයි හංවඩු ගැසූ ප්‍රේමය
~සෙසූ
Lavender lyrics 🌑🪻