Tinytans ලා කියන්නේ BTS & ARMY කියන පවුලේ ආදරය එකට එකතුවෙලා නිර්මාණය උන චරිත ටිකක් .. එයාලට පුදුම හැකියාවක් තියෙනවා දුකින් ඉන්න එයාලගේ ආමිලාගේ හිතට සතුටක් වගේම ඒ මූනට ලස්සන හිනාවක් දෙන්න.?️අපිට වඩා ප්රමාණයෙන් චූටි, හරීම කිව්ට් දැක්කහමත් ආදරේ හිතන චරිත 7ක් කොහොමද අපේ ජීවිතයට දිරිගැන්වීමක් දීලා අපිව ඒකෙන් සාර්ථක කරන්නේ කියලයි මං මේ කතාවෙන් කියන්න යන්නේ.....මේ කතාව තනි වෙච්ච ආමි කෙනෙක්ගෙයි එයා පොඩිකාලේ ඉදන් හැබෑ කරගන්න හීන දකින එයාගේ හීනයයි අතර ගොඩනැගුන කතාවක්. ඉතිං අපි කතාව කියවලාම බලමු......?️ Tinytan :- # 1 Start :- 19/03/2023 End :- 05/04/2023