විශ්වාස කරන්න පුලුවන්ද ලෝකේ දෙතැනක ඉන්න දෙන්නෙක්ගේ ඉරණම අහම්බෙන් හම්බවුණු කපල් නෙක්ලස් එකක් තීරණය කරා කියලා........... ඒ වගෙම ඒ නෙක්ලස් එකේ ලස්සන පිටිපස්සෙ හැංගිලා ඉන්න අවලස්සන ආත්ම, ඒ දෙන්නගේ දෛවය කොහොම තැනකට ගෙනියාවිද? Don't copy my works KNJ Fanfiction Boy × Girl Start - 2023.03.23 End - 2023.05.21 by @uvi_girlAll Rights Reserved