හිමි අහිමි|HIMI AHIMI|✔|
  • Reads 4,855
  • Votes 415
  • Parts 18
  • Time 4h 38m
  • Reads 4,855
  • Votes 415
  • Parts 18
  • Time 4h 38m
Complete, First published Mar 23, 2023
Mature
වැරදි ඇති මං බෝම
ඒ්ත් ඇයි උබ මේම...
හිමි අහිමි මගෙ පෙම
ලිව්වෙ කව්රුද අවසානය මෙහෙම...

මගෙ පෙමෙහි ආරම්භය කොතැනකදැයි මම නොදනිමි. අවසානය කොතැනකදැයි නොදනිමි. ආරම්භය කවදා සිදු වූවාදැයි අවසානය කවදා සිදුවේදැයිද මම නොදනිමි. මා දන්නා එකම දෙයනම් අවසාන ගමනාන්තය මරණය වන ජීවිතයක තාවකාලීක නැවතුමක අනවසරයෙන් මා රැදී සිටි⁣මින් සිටිනවායැයි පමණි. එම අනවසර නැවතුමේ දඩ කොලය මා හල කදුලු වලින් පෙගී ඇතත් මා දඩ කොලයට පවා පෙම් බදිනෙමි. කිමද, දුඛඃන්තයක් වූ මගෙ ජීවිකාව තුල සුවපහසුවක් දැනුන එකම ස්ථානය ඇය අසල වූ බැවිනි. සැබෑවකි... මා අනවසරයෙන් රැදුනෙ ඈ ලගයි..

               හිරුෂ අභිමෙවන්..
All Rights Reserved
Sign up to add හිමි අහිමි|HIMI AHIMI|✔| to your library and receive updates
or
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 8
Psycho bunny  ( Completed ✅) cover
Imaginas cover
I stole the billionaire's heart cover
Mr. Grey-Book I cover
𝐇𝐈𝐒 𝐒𝐋𝐀𝐕𝐄| 𝐤𝐭𝐡 cover
500+ Psychology Facts | ✍ cover
Nixon cover
A Life Wasted cover

Psycho bunny ( Completed ✅)

29 parts Complete

🥀තමන්ගේ එකම ආදරේ අමතක උන තරුණයෙක්.. 🥀තමන්ගේ නැති උන එකම ආදරේ සොයන පිස්සු හැදුන තරුණයෙක්.... 🥀තම මිතුරා වෙනුවෙන් හැමදේම අත අරින තරුණයෙක්... ⭐ තමන්ගේ අමතක උන ආදරේ ඒ තරුණයාට යලි මතක් වෙයි ද? ⭐ සමාජෙන් පිස්සු කියලා හංවඩු ගැසු ඒ තරුණයාට ඇත්තටම පිස්සු ද? ⭐ තම මිතුරා වෙනුවෙන් ඒ තරුණයාට හැමදේම අත අරින්න සිද්ද උනේ මොකටද? තේහ්‍යුන්ග් , තරුණ කාගෙත් සිත් ඇදගන්නා සුලු පෙනුමක් හිමි කඩවසම් තරුණයෙක්.....මානසික රෝහලක අවුරුද්දක පමණ සිට වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කල තේහ්‍යුන්ග්ට දවසක් ඔහුගේ භාරයට හම්බෙන්නෙ තවත් තරුණ රෝගීයෙක්.... ⬆️topkook ⬇️bottomtae