
හද මඩලම දුනි පවරා සඳේ නුඹ නැතුවම බැරි තැන මා නෙතු බර කර නුඹ බලනා අනේ මගෙ හද අවනත නැතුවා මගේ ආලේ ඉල්ලන් ආ දෑසේ යාවී ඉන්නම් මා මානේ මා හිත් ආයේ ඉඟි මරනා // ඒ හැඟුමෙම පාවීලා මා නොදැනිම බැඳිලා මේ උතුරන ස්නේහේ කිම සඟවනු මා නෑ යන්නේ නෙතු තෙමලා මා ඉන්නේ අද පේවීලා මේ සසරේම ඒවී නුඹේ දෑතේ වෙලිලා ❤️💚 ✌️ මෙය මාගේ හිතළුවක් පමණි. උපුටා ගැනීමෙන් වළකින්න ✌️All Rights Reserved