" යන්න එපා.." හායුන් ගේ හදවත කඩන් වැටුනා. ඇයට දැනුනා හදවතට පිහි තුඩකින් අනිනවා වගේ. " එයා මම එනකන් බලන් ඉන්නවා." ඇය ඔහුගේ හුස්ම ලගම මුමුනව්වා. තේහ්යුන් ඇගේ ඉන වටේ තිබ්බ ග්රහනය තවත් වැඩි කරා. " මම ඔයා වෙනුවෙන් හැමදාම බලන් ඉන්නවා හායුන්.."All Rights Reserved