37 części W Trakcie Dla dorosłychDepression නිසා හොස්පිටල් ඉදපු නිකේශ් මොණරාගලට එන්නේ අලුත් වෙන්න හිතාගෙන ඒත් දුෂ්කර මොණරාගල එයා හිතන තරම් සුන්දර නොවෙද්දි නිකේශ්ගේ හිත ඇදෙන්නේ එයාට හම්බුන අලුත් යාලුවගෙ නිවුන් සහෝදරයට , කොළඹ සෙල්ලක්කාර ජිවිතයක් ගෙවපු නිකේශ්ට ගමක මහන්සි වෙලා කට්ට කන ශහේන්ගෙ ආදර වන්තයා වෙන්න පුළුවන් වෙවිද ?
කියවලම බලන්න ... මෙ එයාලගෙ කතාව 😼❤️