අපෝ අපෝ නවත්තගන්නවා.එයා මගේ විදිහේ කෙනෙක් නෙවෙයි මම හොයන්නේ 90ගනන් වල fashion scenes එකක් තියෙන සාහිත්‍යට කැමති හරිම බෝරින් කෙල්ලෙක්.. ජිමින් ජන්කුක්ව අනුකරනය කරලා පෙන්නුවා.ඒත් ආයෙත් ජන්කුක්ගේ අවදානය ගියේ ඒ වාක්‍යයේ අන්තිම වචනෙට. කෙල්ලෙක්.. ඇත්තට ඒ කෙල්ලෙක්ද.. Top tae bottom kookAll Rights Reserved