"මම දන්න තරමින් කාටවත් කරදර කලේ නෑ දෙයියනේ... ඇයි මට මෙහෙම වුණේ... තාත්තා කෙනෙක් වගේනෙ ඔප්පා ඔයා මාත් එක්ක හිටියෙ.. ඇයි මෙහෙම වෙනස් වුනේ.. ආදරෙ නෑ කිව්වෙ බොරුවට නේද...මේක හීනයක් නේද.. අනේ මාව ඇහැරවන්නකො..... ආදරේ කලේ පලිගන්නද ඔප්පා....." Just One Day