............................................... හදවතේ බරින් අරික්කාලක්වත් සින්නවෙන්න නොදී.. හැමදාම කඳුළු ශේෂයක් ඇපේට තියන්න උබට පිස්සුද.. සාවී.. ! සමහරවිට.. ඒ සුදු ලිලී අයිති පුංචි හිම පියල්ලකට වෙන්නත් ඇති.. මන්දාරමේ වැට අයිනෙ පිපුනට- .................................................All Rights Reserved