Dark Painting
  • Reads 24,757
  • Votes 2,819
  • Parts 30
  • Reads 24,757
  • Votes 2,819
  • Parts 30
Ongoing, First published Apr 17, 2023
අදුරු සිතුවම......

එක්වුනු දෙසිතක් තුල හිර වුනූ එක් සිතක අකීකරූකමින් බොදවුනූ කාල සිතුවම.......

Dark painting...

The picture of time, which was disobeyed by one heart trapped in a united world.......

............................................................................................................................................................................................................


"මොකද........."

"..........................."

"මම තමුන්ට සැරින් සැරේ සැරින් සැරේ කියලා තියනවා අහසක්....ඔය ප්‍රශ්නේ අහන්න එපා කියලා.....අයිසේ මම වැඩ....වැඩ කියන්නේ වැඩ වලට....තමුන්ට ඕක ඔච්චරටම තේරුන් ගන්න අමාරුද ආ..........."

"........................."

"කන්න....දැන් මම ඔක්කොම පැත්තකින් තියලා කාලා ඉන්න එකද කරන්න ඕනේ ආ.....තමුන් හිතුවද තමුන් වගේ මමත් පින්සල් බදාගෙන ලොවන රස්සාවක් කරනවා කියලා අහසක් ආ.........පිස්සුද ඕයි තමුසෙට ආ......."
All Rights Reserved
Sign up to add Dark Painting to your library and receive updates
or
#8killer
Content Guidelines
You may also like
නුඹ හා  by Osi_Yr_
36 parts Complete
හුස්ම ගත්තත් ගත්තෙ නෑ වගේ දැනුන මොහොතවල් තිබිලා තියෙනවද ? කොච්චර අවදි වෙන්න ඕනේ වුනත් අවදි වෙන්න බැරි වුණ හීන තිබිලා තියෙනවද ? මගේ කියලා හිතේ කොටලා තිබ්බත් තමන්ගෙ නොවෙන දේවල් දිහා ඈත ඉදන් බලන් ඉන්න වුන හවස් තිබිලා තියනවද ? හිතේ තියෙන හැම බරක්ම වෙන එකෙක්ගෙ පපුව උඩ තියලා ඌව බදාගෙන නිදාගන්න ඕනා වුනත් කොට්ටයක් තුරුල් කරන් හිත හදා ගන්න වුන රැයවල් ගෙවලා තියෙනවද ? කෑගහලා අඩන්න ඕන වෙලත් හැමෝටම පේන්න හිනා වෙලා හිටපු දවස් තිබිලා තියෙනවද ? ඉතින් එහෙම මොහොතවල් එහෙම හවස් එහෙම රැයවල් එහෙම දවස් උබට තිබිලා තියෙනවද ? එහෙම තිබිලත් උබ තාම ජීවත් වෙනවද ? මම නම් මැරිලා දැන් ගොඩක් කල් දරා ගන්නම බැරි තැන
You may also like
Slide 1 of 10
_ආදර_සමීකරණ_ cover
ස්වේත හංස | ongoing cover
මන්දාරම් අහස යට || TK Nonfic ♡  cover
Beating Heart (Complete  ) cover
පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ cover
නුඹ හා  cover
ℍ𝔸ℝ𝕆ℍ𝔸ℝ𝔸  | NONFICTION (ONGOING) cover
සුසුම් අංශු (ongoing) cover
💙ඔබ අභියස🖤 (Complete) cover
CAROL 🌼 cover

_ආදර_සමීකරණ_

117 parts Ongoing

මා විසදූ දහසක් සමීකරණ අතර අසීරුම..නමුදු ආදරණීයම සමීකරණය ඔහු විය!