හදවතේ කතාව Jk ❤️ Compiled
  • Reads 11,317
  • Votes 1,519
  • Parts 26
  • Reads 11,317
  • Votes 1,519
  • Parts 26
Complete, First published Apr 17, 2023
bts එපාට්මන්ට් එකට සර්වට් කෙනෙක් විදිහට එන අහිංසකාවිය  මින් යුන්හි 
තමන්ගෙ එකම ආදරය අන්සතු උනාත් පනමෙන් ආදරය කරන ඇය

යුන්හිට වෛයිර කරන සෙල්ලක්කාරයකු වෙන ජන්කුක් 
නමුත් ඇයගෙ අහිංසක හදවතට ආදරේ කරන ඔහු 

ජන්කුක්ව නිතියෙන් අයිති කර ගැනිමට උත්සහා කරන ලිසා 
යුහිකුක් ආදරයට එරෙහි වෙන ඇය
All Rights Reserved
Sign up to add හදවතේ කතාව Jk ❤️ Compiled to your library and receive updates
or
#161sinhala
Content Guidelines
You may also like
Vampire MATe||°Jk[ COMPLETED SEOSON 01] ✔️ by Parkminsadi_99
25 parts Complete
"නෑ ඔයාට මාව දාලා යන්න බෑ... යන්න බෑ.. මාව දාලා යන්න එපා...." ජන්කුක්... # vampire story එකක්... Vampires ලා ආශ්‍රිතව තියන සමහර කෘති films වලින් ගත්ත තොරතුරු උදව් කරන් ලියන්නෙ.. මේක ලියන mimi වන මට ඕන විදිහටත් එක එක කෑලි බෑලි දායි...🤣 ගනන් ගන්න එපා... ඔයාලා කැමති වෙයි ඒකට..🤣😁🤫 # මේක මවා ගැනීමක්.. රසික ප්‍රබන්දයක්.. මුලින්ම කියන්න ඕනේ මේකත් bts මෙම්බර්ස්ලගෙ නම් ඇතුලත් කරලා ලියන්නෙ...... # ඒ උනාට මේක bts මෙම්බර්ස්ලට හෝ එයාලගෙ real life එකට කිසිම සම්බන්දයක් නෑ.. එයාලට අපහාසාත්මක විදිහට ලිව්වා කියලා හිතන්න එපා.. මොකද රසිකප්‍රබන්දයක් මොකක්ද කියලා දන්න අයට තේරෙනවා ඉතින්.. මේවා මවාගැනීම්.. ඒ නිසා මේක කියවන army ලත් කිසිසේත්ම bts ලගෙ real idol life එක මේකට ගාවගන්න එපා..😁🤫 # ගොඩක් අය ආසයි මේ වගේ vampire werewolf horror story වලට.. මමත් vampire werewolf story කියවන films, telidrama බලන තනිකර පිස්සියක්..😁🤫🤣 # වැඩි හෑලි කියවන්නෑ..🤣 කතාවත්
Lovely Stay || KTH || AU by Thushara1990
21 parts Ongoing
ජීවිතේ සමහර අවස්ථා තියනවා අපිට හරිම තීරණ ගන්න බැරි.. කෙනෙක්ට තියෙන ආදරේට හරි, කෙනෙක්ගෙ හිත රිද්දන්න බැරිකමට හරි, අපි ගන්න සමහර තීරණ නිසා අපේ ජීවිතේ හිතපු නැති විදියට වෙනස් වෙන්න පුළුවන්.. කාලයක් ගිහින් අපි ගත්ත ඒ තීරණ වැරදියි කියලා තේරෙනකොට අපි ආපහු හැරෙන්න බැරි තරමට දුර ඇවිත් තියෙන්න පුළුවන්... ජීවිතේ කියන්නෙ ඒතරම් පුදුම තැනක්... අපේ ජීවිතේ සොඳුරු නවාතැනක් කරගන්නවද නැද්ද කියන දේ තීරණය වෙන්නෙ අපි ගන්න ඒ තීරණ මතම තමා... සුන්හී... වැරදි තීරණයක් නිසා විඳවන ජීවිතේට විරාමයක් දෙන්න හිතාගෙන මම ආපු ඉරණම් ගමනක් වෙනස් කරපු කෙනා... හිතාගන්න බැරි තරමට මගෙ හදවත අයිති කරගත්ත කෙනා.. දරාගන්න බැරි තරමට මාව ආදරෙන් පුරවපු කෙනා.. දාලා යන්න ලෝබ හිතෙන තරමටම මට ජීවිතේට ආසාවක් ඇති කරපු කෙනා.. මගෙ සොඳුරු නවාතැන එයා.. ඒත් අපේ දෛවය අපිට මොන වගේ කතාවක් ලියලා තියේවිද කවුද දන්නෙ? කිම් ටේහ්ය
You may also like
Slide 1 of 10
නොපැතූ දෙහදක් ❤️  Compiled   cover
⚜️Nay Tin's Love Story⚜️ cover
BLACK DRAGON'S LOVE || PJM ✅ cover
နှင်းဆီ ဒိုင်ယာရီ..🤍 cover
Vampire MATe||°Jk[ COMPLETED SEOSON 01] ✔️ cover
ဘက်စုံတော်တဲ့ အလယ်လမ်းကစားသမားလေး cover
🌸သူ့လည်တိုင်တွင် ငါ့နှလုံးသားကို အပ်၍🐉(Complete) cover
You are My Bone  cover
Lovely Stay || KTH || AU cover
မောင့်ရင်ခွင်ဝယ် ခိုနားမယ် ( Completed )  cover

නොපැතූ දෙහදක් ❤️ Compiled

25 parts Complete

කොරියාවෙ දක්ශම , කඩවසම් ලොයර් කිම් ටේයොන්ග් ආදරේ අංශු මාර්තාවක්වත් අදුරන් නැති සීතල හදවතක් තියෙන ඔහූ තම මව වෙනුවෙන් සීතල යූද්ධයක පැටලුන අහිංසක කාවිය ජන්ග් යුහී ආදරේ විශ්වාස නොකරන එ තරම්ම ආදරයක් හොයන ඇය මේ නොපැතුවත් ලන් උන ඔහුගෙ කතාවයි නොපැතූ දෙහදක් ❤️