" ඔය ඔක්කොම ආඩම්බරකම් මන් බස්සලා ගන්නම්කො..😌" " මොකද මේ කෙල්ලො ටික මයෙ කොල්ලගෙ පස්සෙන් යන්නෙ...ඈඈ 😫 ඕකා මගේ නවතිනවලා..." "මෝඩයා හැලි වදුරා ගොනා මී හරකා හිපාටුවා මයිල් හැලුනු බලු නකුටා තවුසෙ නිසා මන් පන්තියෙ අන්තිමයා ඕයි..😫🤧..තවුසෙ පාඩම් කරලා..මේ අහිංසක මං ...😫 ආයි ඔය හැලි වදුරගෙ මූන වත් බලන් නෑ.හිටපියකො මන් පන්තියෙ පලවෙනියා වෙනවා හුම්.හික් ගෑවෙන්නම 🥲" " තමුසෙ මගේ පස්සෙන් ආවට මට කරන්න දෙයක් නෑ..තමුසෙ වගේ නැට්ටිච්චියන්ට මන් කොහොමත් කැමති නෑ.ප්ලීස් දැන්වත් මගේ පස්සෙන් එන එක නතර කරන්න" "කමක් නෑ ඔයා නිසා මන් හැමදේම ඉවසුවා.මන් ඉගෙන ගෙන ආයි ඉක්මනට කොරියා එනවා මයෙ කොල්ලො 😫🤧" "අන්තිමට එහෙනම් මන් තනි උනා 🥲.කමක් නෑ දුකක් නෑ එයා මගේ ක්‍රශ් එක විතරනේ 😪" මාත් හිනා ගස්සන්න ආසයි අනේ 😁. ඉතිම් ෆනී එකක් ලියන්න හිතුවා හී 😁 ( හිනා යයිද දන්නෑ..🥲 කමක් නෑ හිත හදන්නවත් බොරුවට හරි හිනා වෙයල