-Is - The - End- [BTS සිංහල - Completed]
  • Reads 784
  • Votes 44
  • Parts 10
  • Time 5h 55m
  • Reads 784
  • Votes 44
  • Parts 10
  • Time 5h 55m
Complete, First published Apr 24, 2023
මේක පුංචි නංගි කෙනෙක් සහ සහෝදරයො නොවන සහෝදරයන්ගෙ වටේ ගෙතුනු පුංචි කතාවක්. පුංචි ගෑනු ළමයෙක්ව හදා ගන්න දරන වගකීම් සුලු අතපසුවල බරපලකම ගැන කියවන්න මාත් එක්ක එකතු වෙන්න.

-----------------------------------------------------------------

මං යුන්ගි අයියා දිහා බලන් ඉද්දි එයා මගේ කම්මුල් එයාගෙ අතින් පිහිදුවා.

" ඒ උනාට ඔයා කරපු වැඩේ වැරදි. එයා ඔයාට වඩා පොඩ්ඩක් විතර පොඩිනේ. එයාව තල්ලු නොකර ඉන්න තිබ්බා..."

" මං එයාව තල්ලු කලේ නෑ. මං කාබරේට එනකොට එයා ඇද උඩ සපත්තුත් දා ගෙන උඩ පැන පැන හිටියා. මං එයාට ඇදෙන් බිමට බහින්න කිව්වහම.......... එයා මට කිව්වා......... එයා කිව්වා.........."

" එයා ඔයාට කිව්වා අනාතයා කියලා... මං හරි නේ...."

එයා මගෙ අතින් අල්ලන් ඇවිදන් යන ගමන් කෙලින් බලගෙනම කිව්වා. මං ඉතින් ඔලුව වැනුවා. එයා ආපහු මාත් එක්ක කතා කලේ නෑ. මං කතා කරන්න ගියෙත් නෑ.....

ඔයා කැමති නම් එන්න මගේ කතාවත් කියවන්න ගන්න....

❣
All Rights Reserved
Sign up to add -Is - The - End- [BTS සිංහල - Completed] to your library and receive updates
or
#684sadstory
Content Guidelines
You may also like
|| FOURTH WORLD WAR || by itz_MAYAzz
17 parts Ongoing
වියෝනා ඇඩ්ලර් තවත් එක් ජීව විද්‍යාඥවරියක්.. ඇයට ජීවිතයේ තිබුණේ එකම අරමුණක් පමණයි.. ඇයගේ හොඳම මිතුරන් ගේ උදව්වෙන් ඇය තමන්ගේ අරමුණ ජයගන්න උත්සහ කලත් එකල සමාජය මෙන්ම ඉහල නිලධාරීන් ගේ බලපෑම් හේතුවෙන් ඇයට නිහඬව කාලය ගත කරන්න සිදු වෙනවා.. එහෙත් අහම්බෙන් හටගන්නා වෙනස්වීම් සහ ගැටුම් නිසා ඇයගේ වගේ ම පෘථිවි වාසීන් ගේ ජීවිත වෙනස් වෙන්නේ කිසිවෙක් නොසිතූ විදිහට.. එහෙත් අවසානයේ ඇය වටහා ගන්නවා ඒ හැමදේම තමන්ගේ අරමුණට සම්බන්ධ බව.. ඉතිං ඇය ඒ වෙනුවෙන් ලෝකය වෙනස් කරන්න ඔවුන් වෙත එකතු වෙනවා.. ලෝකය වෙනස් කරන්න ඔවුන් ගන්න මේ උත්සහය මොකක් ද.. ? එතකොට මොකක් ද මේ වෙනස් වීම.. ? THE FOURTH WORLD WAR Status:- Ongoing Category:- Fanfiction Language:- Sinhala Number of parts :- ??? Published Date:- 2023/12/24 Author:- CHATHUDON25 ' Sir Park Jimin centric ' BASED ON READERS'IDEAS ( BOOK 1 )
යක්ෂයාගේ සෙවනැල්ලට මුවා වූ සඳ 🌕🌔 by ireshaseuwandi
11 parts Complete
ඉතා අෑත අතීතයේ බෙක්දු කන්දේ වාසය කලා දරැණු යක්ෂයෙක්....එ් මුහුණ දුටු කිසි කෙනෙක් නැවත හුස්ම ගත්තෙ නෑ. එහෙනං එ්ක නිකංම හීනයක් නෙවෙයි.... කලින් මා පැවසුවත් ...ඔබ අතින් මිය යන්න සූදානම් කියා ...දැන් මට එ්ක කරන්න බෑ.මගේ ස්වාමියා ....ඔහු තවමත් අනතුරේ .මා ඔහුව බේරා ගත.යුතුයි.... එහෙනං .....මේ එයා තමයි....එ්ත් කොහොමද ? දන්නවද ....."අහස කොච්චර රළු වුනත් වළාකුළුවලින් වැහිලා ගියත් ලෝකෙටම එළිය දෙන හඳ තියෙන්නෙත් එ් අහසෙමයි. " එ්ත්........ " හඳ කොච්චර එළිය දුන්නත් දහස් ගනන් තරැ පිරිවරාගෙන හිටියත් කළු වළාවකට එ් සේරම නැති කරන්න යන්නෙ එක ම එක මොහොතයි."
You may also like
Slide 1 of 10
My Runaway Partner 🚷⚠️️                                             [Completed] cover
Catastrophe || n.s cover
|| FOURTH WORLD WAR || cover
Vampire Love cover
Long Live The King (UnOrdinary Fanfiction) cover
Book title ideas cover
Forbidden cover
යක්ෂ�යාගේ සෙවනැල්ලට මුවා වූ සඳ 🌕🌔 cover
I Fell In Love With A Gal - (Lisa Imai × male reader) cover
5 Reasons We Knew Addison & Meredith Were Made For Each Other & 5 MORE cover

My Runaway Partner 🚷⚠️️ [Completed]

21 parts Complete

"තමුසෙ මහා පාන්දර හතරට මොන ලෝකෙද ඕයි යන්නෙ." "පැනලා යනවා." "මොකක්." "ඇයි මොකද? " "නෑ මුකුත් නෑ.මන් හිතුවටත් වඩා විකාරයක් තමුසෙ." හිතුවක්කාර කෙල්ලක්. නපුරු කොල්ලෙක්. පිස්සු ඕතරයෙක්. විකාර කතාවක්. Short chapters Short story. තෙල් පෝලිමක ගෑස් පෝලිමක ඉන්න ගමන් කියවලා බලන්න 🌚