Carnation | කානේශන් | BL Sinhala Novel
  • Reads 1,852
  • Votes 202
  • Parts 15
  • Reads 1,852
  • Votes 202
  • Parts 15
Ongoing, First published Apr 28, 2023
1 new part
රතු පාට කානේශන් පෙත්තක් පාවෙලා ඇවිදින් මගේ අත උඩටම වැටෙනකොට, මම ඈතට ඇදිලා යන  ඔහුගේ රුව දිහාවට ආයෙමත් මගේ නෙත් පා කලා...

රතුපාට කානේශන් වල තේරුම 'මම ඔයාට ආදරෙයි' කියන එක...

ඉතින් තවත් ඔයාට තේරෙන්නෙ නැද්ද...? 

මම ඔයාට ආදරෙයි කියලා...

කෙවින් වගීෂ  | රෝවන් ෆර්ඩිනෑන්ඩෝ


🚫Slow Updates



Author: QNIKI 
29/04/2023
All Rights Reserved
Sign up to add Carnation | කානේශන් | BL Sinhala Novel to your library and receive updates
or
#1hanahaki
Content Guidelines
You may also like
නුඹ හා  by Osi_Yr_
36 parts Complete
හුස්ම ගත්තත් ගත්තෙ නෑ වගේ දැනුන මොහොතවල් තිබිලා තියෙනවද ? කොච්චර අවදි වෙන්න ඕනේ වුනත් අවදි වෙන්න බැරි වුණ හීන තිබිලා තියෙනවද ? මගේ කියලා හිතේ කොටලා තිබ්බත් තමන්ගෙ නොවෙන දේවල් දිහා ඈත ඉදන් බලන් ඉන්න වුන හවස් තිබිලා තියනවද ? හිතේ තියෙන හැම බරක්ම වෙන එකෙක්ගෙ පපුව උඩ තියලා ඌව බදාගෙන නිදාගන්න ඕනා වුනත් කොට්ටයක් තුරුල් කරන් හිත හදා ගන්න වුන රැයවල් ගෙවලා තියෙනවද ? කෑගහලා අඩන්න ඕන වෙලත් හැමෝටම පේන්න හිනා වෙලා හිටපු දවස් තිබිලා තියෙනවද ? ඉතින් එහෙම මොහොතවල් එහෙම හවස් එහෙම රැයවල් එහෙම දවස් උබට තිබිලා තියෙනවද ? එහෙම තිබිලත් උබ තාම ජීවත් වෙනවද ? මම නම් මැරිලා දැන් ගොඩක් කල් දරා ගන්නම බැරි තැන
You may also like
Slide 1 of 10
မေတ္တာဝေဆာ ဆည်းလည်းပမာ🌻(ongoing)  cover
You are My Bone  cover
නුඹ හා  cover
Finish Line || Bl Story || Ongoing  cover
අපි අපේ cover
ප්‍රථම ප්‍රේමය ඔහු විය Sinhala Bl cover
ဧကရာဇ်ဗျူဟာ cover
လွမ်းပျက်ပြယ် cover
ငြိုး (ၿငိဳး) Complete cover
පුදසුන අභියස cover

မေတ္တာဝေဆာ ဆည်းလည်းပမာ🌻(ongoing)

21 parts Ongoing

ပမာ့အချစ်တွေအားလုံး သမီးလေးကိုပေးထားပြီးသားပါ ပမာ့မှာ ပိုလျှံနေတဲ့အချစ်ဆိုတာမရှိတော့ဘူး ကိုထက် ပုံပမာ အကိုကရော ပမာ့ဆီက အချစ်ကိုတောင်းခံမိသလားပမာရယ်...ပမာတို့သားမိနှစ်ယောက်လုံးက်ို အကိုကပဲအချစ်တွေပေးပြီး ချစ်ပေးပါ့မယ် ဒါ့အတွက်ပမာပြန်ပြီး တုန့်ပြန်ဖို့မလိုသလို အကိုဖိအားလဲမပေးပါဘူး... ထက်ဘုန်းစေ