Lost Control (Zhanyi) ✅
  • Reads 118,054
  • Votes 18,638
  • Parts 41
  • Reads 118,054
  • Votes 18,638
  • Parts 41
Complete, First published Apr 30, 2023
Mature
ආසයි මමත් නුඹේ පපුවට තෙරපෙන්න...
ආසයි නුඹේ රතු තොල් මට සිප ගන්න...
ආසයි නුඹේ නිල් නෙතු දැක සැනසෙන්න...
එන්නද ඉතිං නුඹ වෙත ජීවත් වෙන්න... 💚

ආස උනත් බිය වෙමි මා වෙත ගන්න...
ආස උනත් ඔය දෙතොලේ හිර වෙන්න...
ආස උනත් නුඹ මත්තෙම සැනසෙන්න...
බාධක බොහෝ ඇත නුඹ වෙත පැමිණෙන්න... ❤️

බාධක මොන තරම් තිබුණත් මගේ මැණික...
අවැසි නුඹව පමණයි මට හැම දිනක...
ඉවසන්නට තව නම් බෑ මට මෙහෙම...
දෙන්න ඉඩක් ඔය පපුවේ සැනසෙන්න... 💚

කීවා උනත් ආදර බස් උතුරන්න...
බෑ එන්නට මට නුඹ වෙත කිසි දිනක...
අවැසි උනත් මාවම නුඹ වෙතට පණ...
සමාවෙන්න මට නුඹ වෙත නොයෙනවට... ❤️
All Rights Reserved
Sign up to add Lost Control (Zhanyi) ✅ to your library and receive updates
or
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 10
THE MISTAKE OF LOVE [completed] cover
ආරාධනා...... (ongoing) Onhold cover
𝚄𝚗𝚎𝚡𝚙𝚎𝚌𝚝𝚎𝚍 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ʸⁱᶻʰᵃⁿ ᶠᵃⁿᶠⁱᶜ cover
His Kismet |Yizhan|✔️ cover
Endless Love    ( Yizhan )  Complete  cover
WITH ME  (Complete) cover
My Husband Hates Me ( Completed ) cover
💢My Uncle Wang💢 (YizhanFF)🔚✔️‼️ cover
🍁නූශ්🍁(Zhanyi)✅ cover
 🌻  B R O K E N  Angel 🌻  ( Short ✔) cover

THE MISTAKE OF LOVE [completed]

52 parts Complete

ඔහුගේ අත්වැරදීමෙන් සිදු වූ අපරාදෙන් දරුවෙක් සමග තනි වූ තරුණයෙක්ගේ ජීවිතේ..😢💔