ඔබ දන්නව නම්
  • Reads 3,690
  • Votes 290
  • Parts 58
  • Reads 3,690
  • Votes 290
  • Parts 58
Ongoing, First published May 07, 2023
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️🌟

එක්තරා තරුවක් අහසින් කඩාගෙන වැටෙනකොට, ඒ තරුව ගැන හාංකවිස්සියක් නොදැන අපි ප්‍රාර්ථනාවක් කරනවා.

ඒක හදවතින්ම එන පැතුමක්.. 💜

චූටි ලස්සන සුරංගනාවියක් වගේ ඉන්න මගේ ගම්මිරිස් ඇට කෙල්ල කවදා කොහොම උනාද දන්නෙ නැති ගමනක මාව එක්කගෙන ගිහින් එකපාරටම වංකගිරියකදී මාව අතහැර දානවා..

දන්නවද සුරංගනාවී..
සමහර හදවත් කතා ලියවෙන්නේ මහපොළවේ නෙවෙයි. ඈත තරු අතර.. ඉතින් ඒ තරු අතර ඉන්න පුංචි තරුවකට පුළුවන්, මගේ ඉස්සරහ මන්දාකිණියක් මවන්න.


ජීවිතයේ සමහර කාර්තු වලදී අපි එකිනෙකාට අයිති නැති වෙන තරමට ක්ෂීරපථ ගානක් ඈතට විසිවෙලා යනවා. ආලෝක වර්ෂ ගණනාවක් පුරා එකිනෙකාව සොයනවා. 

අපි ඒ ආලෝක වර්ෂ ගානම ගෙවාගෙන ආවෙ නැතත්, ඒ හදවත් ඒ දුර එක මොහොතකින් එකිනෙකා එක්ක කතා කරනවා..

දන්නවද සුරංගනාවී..

- ජෙමී
 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟⭐️
All Rights Reserved
Table of contents
Sign up to add ඔබ දන්නව නම් to your library and receive updates
or
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 9
ဧကရာဇ်ဗျူဟာ cover
ငြိုး (ၿငိဳး) Complete cover
 Ciao Amore  cover
Lovey Dovey cover
Painting On The Skin cover
⚜️Nay Tin's Love Story⚜️ cover
You are My Bone  cover
8️⃣ ချစ်၍ချစ်သော [ Lovely gentleman ] cover
တညတာပြည့်တန်ဆာ or Remembrance and hope cover

ဧကရာဇ်ဗျူဟာ

158 parts Complete

"ဒီတစ်ခေါက်ရော အလဲအလှယ်အနေနဲ့ ကိုယ်တော်ဘက်က ဘာပြန်ပေးရမလဲ" "မင်း"