The Arrogant Cupid (On Hold)
  • Reads 586
  • Votes 176
  • Parts 6
  • Reads 586
  • Votes 176
  • Parts 6
Ongoing, First published May 07, 2023
දෛවය විශ්වාස කරන මිනිස්සු අතරෙ තවත් සමහරු හිටියා ඒ හැමදේම දෙවියන් නිසයි කියලා විශ්වාස කරන.ඒත් ඇත්තටම දෙවියන් මොනවද කළේ?

කුපිඩ් කරන්නෙ ආදරය,සෙනෙහස,රාගය පතුරන එක නම් ඇයි එයාට බැරි එයාගෙ ආදරේ හොයාගන්න?

ඒත් මේ කුපිඩ්,

එයා ගොඩක් අහංකාර,ඳගකාර කෙනෙක්.එයා මිනිස්සුන්ට අවස්ථා විතරයි දෙන්නෙ.ඒ අයම තමයි එයාලගෙ දෛවය ලියාගන්න ඕන.ඉතින් ඒ දඟකාර කුපිඩ් මොන වගේ දේවල් මිනිස්සු අතරට ආවොත් කරයිද?
All Rights Reserved
Sign up to add The Arrogant Cupid (On Hold) to your library and receive updates
or
#10cupid
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 10
Bound To The Stars✨ cover
ආසි 💣 ( ✔️ ) cover
Arr Ah Daddy (Complete) cover
THE MISTAKE OF LOVE [completed] cover
លក្ខខណ្ឌបេះដូង ភរិយាកុងត្រា(END✅) cover
🐰🐷🍬🐢 (Bjyx/Zsww/Lsfy) cover
SOULMATE(Completed) cover
MY SASSY BOY ☠️🔞 cover
නේත්‍රා 👁️ ( Slow Update ) cover
𝐏𝐫𝐞𝐠𝐧𝐚𝐧𝐭 𝐰𝐢𝐭𝐡 𝐦𝐲 𝐜𝐨𝐥𝐝 𝐡𝐮𝐬𝐛𝐚𝐧𝐝 ( ✅ ) cover

Bound To The Stars✨

78 parts Ongoing

ජනෙල් විදුරුවෙන් එපිට බලාගෙන උන්නු මගේ අතක සුලැගිල්ලක් වටේ එයාගේ ඇගිල්ලක් දැවටෙද්දි මන් එයා දිහා ගෙල හරවල බැලුවා.... " හරිම කෙනා ජිවිතේට ආවම සත්තයි පැලෙන්න love කරනව....." . . . . . . . Start - 2022 December 28 End - 2023 April 27 School Lovers.. Siblings ..... 🔞 18 + ⚠️️ Mature Conteint