EMI'S DIARY✅[Fan Fiction]
  • Reads 1,862
  • Votes 320
  • Parts 15
  • Reads 1,862
  • Votes 320
  • Parts 15
Complete, First published May 10, 2023
"මං මේ සටහන ලියන්නෙ මගෙ කුකී ජීවිතේ ත් මරණයත් එක්ක ඔට්ටු වෙමින් ඉන්න වෙලාවක . දන්නවද මං කියාගන්න බැරි තරම් ලොකු දුකකින් හිටියේ මගෙ පුංචි දගකාරයාව දාලා යන්න වෙන නිසා ඔය හිතට නොකියාම. ඒත් දැන් මට ඔය හිතම වෙලා ඔයා ගාවම ජීවත් වෙන්න අවස්ථාවක් ලැබිලා. ඔයා දන්නව ද ඉතිං මං මේ අසනීපෙ මට දුන්නු එකට දෙවියන්ට දාස් වතාවක් ස්තූති වන්ත වෙනව. එහෙව් නොවුනු කොට මං කොහොමද මගෙ කුකීව් බේරගන්නෙ. දැන් මට සැනසීමෙන් යන්න පුළුවන් . මගෙ කුකී තනි වෙන්නෑ. මගෙ කුකී ලස්සනට ජීවත් වෙලා කවද හරි වයසට ගිහින් අන්තිම හුස්ම වැටෙනකන් ම ඔය පපුව අස්සෙ ගුලි වෙලා මට තනියට ඉන්න පුළුවන් ... 

ඉතිං මං ගොඩක් සතුටින් . 

ඒනම් ආයෙම දවසක සංසාරේ එකට බැදෙන්න පැතුම් පුරාගෙන දිගු ආයුශත් එක්කම හම්වෙමු කූ...

මං ආදරෙයි❤ !"
All Rights Reserved
Sign up to add EMI'S DIARY✅[Fan Fiction] to your library and receive updates
or
#529සිංහල
Content Guidelines
You may also like
You may also like
Slide 1 of 10
දිව්‍යලෝකෙට සවාරියක් ✔ cover
BREATH OF LIFE (Complete) cover
MY SASSY BOY ☠️🔞 cover
Bound To The Stars✨ cover
Garde Forestire [COMPLETED] cover
🍁නූශ්🍁(Zhanyi)✅ cover
°•~Magic Shop ;  To become the best version of yourself ~•° cover
SECRET PAINTER ||KTH|| (COMPLETE) cover
The love story of a mafia (complete) cover
Annoying girls and seven boys (Completed) cover

දිව්‍යලෝකෙට සවාරියක් ✔

8 parts Complete

තේයුන්ගපාළ & ජිතරාන්ගනී නම්ජුදාස & ඉරානා ජිනපාළ & මල්සිනා සුගතානන්ද & තරුවතී හොබාරින්ගදාස & සිරික්කිරානි ජිමිනාරංග & දිල්රාංගනී කුක්සපාළ & අයියුරංගා මූනිස්සම් නොවදින සහනාධාර සංගමයේ සාමාජිකයන් හා ඔවුන්ගේ ඇඹේනියන් මුහුණ දුන් සත්‍ය සිදුවීමකි. ජනකතාවක් ආශ්‍රිතව ගොඩනගා ඇත. අපහාසයට නොවන බව කාරුණිකව සලකන්න.