8 parts Complete "එයා ගොඩක් අහිංසකද ? හරියට මේ මල් වගේ..."
"නෑ... එයා ගොඩක් හයියයි. හරියට මේ මල් පිපිලා තියන ගහ වගේ...
සීතල කාලෙදි , උණුසුමේදි , තද හුළගෙදි , වැස්සෙදි , වැහි පොදක්වත් නැති කාලෙදි , හරි අපූරුවට දරාගෙන ඉදලා ඒ ඔක්කොම අමතක කරලා මේ මල් පිපිලා වගේ හිනාවෙනවා.
එයා නෙවෙයි , එයාගෙ හිනාව මේ මල් වගේ...පිරිසිදුයි."
එක්තරා ප්රබන්ධයක්.
-Eunjoo-