| එයා එහෙම කරයි කියලා මං හිතුවෙම නෑ. මගෙ වාසනාවට ද එයාගේ අවාසනාවටද කියන්න දන්නෑ එයා දුවගෙන ඇවිත් මගේ ඉස්සරහින් හිටගත්තා. ඔයා එහෙම නොකරන්නයි තිබ්බේ. ඔයා කවුද කියලාවත් මං දන්නෑ. ඒත් මට මතකයි ඔයා අන්තිමට මගේ බෙල්ල බදාගෙන කිව්ව දේ. " Don't Trust your security guards " |