32 Bagian Sedang dalam proses "අනේහ් මට...මට මෙහෙම කරන්න එපා..මම වදින්නම්...මා...මාව අත අරින්න..මගෙ ජීවිතේ වටින දේකට කියලා මට තියෙන්නෙම මෙච්චරයි...ඒකත් මට නැත ි කරන්න එපා දෙයියනේ.."
"වස්සාන ඍතුවට ආදරේ කරපු මට හැමදාමත් උනේ ශීත ඍතුවක් ඇතුලෙ තනිවෙන්න.."
-නිවේන්
"හොදින් හරි නරකින් හරි කියලා එකක් නෑ යකෝ...
මට ඕනෙ,වෙන්න පුළුවන් නරකම විදිහට මට ඕනෙ දේවල් මගේ කරගන්න....මට ඕනෙ උබවනම් උබට වෙන්නෙත් අන්න ඒ ටික....මතක තියාගනින්...."
-රුහිර