ඇයගේ ආදරයෙන් ඔහුව වෙනස් කිරීමට ඇයට හැකි වේවිද.....? 💔 ♡ .............මන් එයාට ආදරේ කරන්නේ කවදද කොහොමද කියලා මන්වත් දන්නේ නෑ...... ♡ ...........එයා මට අනිත අය වගේ සාමාන්‍ය කෙනෙම් විතරයි. ♡ ..........නෑ අප්පා මේක කවදවත් වෙන්නේ නෑ.... මන් කෙනෙක්ට ආදරේ කරනවා. එහෙම එකේ කොහොමද මම තව කෙනෙක්ට ආදරේ කරන්නේ. Never ...😠 ♡ .........ඒත් එයාට කවදාවත් මට අදරේ කරන්න බැරි වෙයි. මම ඒක දන්නවා. මට සමාවෙන්න. මේ වගේ ඔයාගේ ජීවිතේට එක්ක ඕනී උනේ නෑ. සමාවෙන්න. 🥺 ♡ පොරොන්දු වෙනවා මුලු ජීවිත කාලෙම ඔයාගේම වෙලා ඉන්න.... ❤️ ඇත්තටම ඇයට හැකිවේවිද ඇයගේ ආදරයෙන් ඔහුව වෙනස් කරන්නට..... අපි බලමු..... ........................... EVIL LOVER .......................... ✍️ Rash.......♡
15 parts