මුලු ජීවිතය පුරවටම එක් කෙනෙක්ට විතරක් ආදරේ කරන අය ඉන්නවා ..... මට ඕනේ ඒ වගේ ආදරේ කරන කෙනක් මම එයගේ පළවෙනි වගේම අන්තිම ආදරේ වෙන එක.. ඔයාට එහෙම කෙනෙක් ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා. ගොඩක් ස්තූතිය . ඔයාට එපාද එහෙම කෙනෙක් ... මට ඉන්නවා එහෙම කෙනෙක් දැනටමත් ...
22 parts